إعدادات العرض
සදාචාරයේ නීති විද්‍යාව
සදාචාරයේ නීති විද්‍යාව
2- සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත
5- “මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?”
6- මිනිසෙකු තම සහෝදරයාට ප්‍රේම කරන්නේ නම්, සැබැවින්ම තමන් ඔහුට ප්‍රේම කරන බව දැනුම් දිය යුතුය
7- විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න
8- විකුණන විට, මිල දී ගන්නා විට සහ හිමිකම් පෑමේදී කරුණාවන්ත මිනිසෙකුට දෙවියන් වහන්සේ දයාව පෙන්වයි!
11- “සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත
12- ඔබ කෝප නොවනු
14- “කරුණාව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.”
15- “අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය
16- “යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ අල්ප ලෙස නොසිතන්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද.”
18- කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්‍රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත
19- “කේළාම් කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”
20- “කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා
21- “කවරෙකු මිනිසුනට කරුණාව නො දක්වන්නේ ද අල්ලාහ් ඔහුට කරුණාව නො දක්වයි.”
22- “මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් වු තැනැත්තා අධික ලෙස වාද කරන තැනැත්තාය.”
24- ලැජ්ජා බිය ඊමාන් හෙවත් දේව විශ්වාසය අතරින් වූවකි
27- සැබැවින්ම අල්ලාහ්, ශ්රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි
31- සැබැවින්ම ඔබ අතරින් වඩාත් උතුම් අය වනුයේ ඔබ අතර සිටින ගතිගුණවලින් වඩාත් යහපත් තැනැත්තාය
32- සැබැවින්ම අල්ලාහ් අපරාධකරුට කල් ලබා දෙයි. අවසානයේ ඔහු ඔහුව ග්‍රහණය කළ විට ඔහුව අත් නොහරියි
33- පහසු කරන්න අපහසු නොකරන්න, ශුභාරංචි දන්වන්න පලවා නොහරින්න
45- “මුස්ලිම්වරයාට බැන වැදීම දුෂ්ටකමකි. ඔහු සමග ගැටුම් ඇති කර ගැනීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි.”
57- “බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?”
65- යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය
66- තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි
