إعدادات العرض
වත්පිළිවෙත් පිළිබඳ ආගමික නීති
වත්පිළිවෙත් පිළිබඳ ආගමික නීති
1- “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
5- ආහාර ඉදිරියේ හෝ මල මූත්රා දරා සිටින්නාට හෝ සලාතය නැත
8- උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න
10- අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක්
13- දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි
17- “මියගිය තැනැත්තන් හට දොස් නොකියනු. සැබැවින්ම ඔවුන් ඉදිරිපත් කළ දෑ වෙතට ඔවුන් ළඟා වී ඇත.”
18- “කවරෙකු සුබ්හ් සලාතය ඉටු කළේද ඔහු අල්ලාහ්ගේ වගකීම තුළ වෙයි
20- අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ
23- කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ
26- “නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු
28- “ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි
35- “කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
38- එම විළුඹු හිමියන්ට අපා ගින්නේ විනාශය අත්වේවා! ඔබ වුළූ දෝවනය පූර්ණවත් කරනු මැනව" යැයි පැවසූහ
41- මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය."
46- ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න
47- ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි
49- “ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි
51- මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් රකආත් දහයක් හැදෑරුවෙමි
54- සලාතය ඉටු කිරීම සඳහා ඇරයුම් කරනු ලැබ, රාත්රී භෝජනය ද ගෙනැවිත් ඇති විටෙක රාත්රී භෝජනයෙන් ආරම්භ කරන්න.
62- අහෝ දෙවියනි! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා අතර හා මගේ පාපකම් අතර දුරස් කරනු මැනව
65- ඔබ අතරින් කෙනෙකුගේ භාජනයේ සුනඛයා පානය කළ විට, එය සත් වතාවක් සෝදා හැරිය යුතුය
69- ජනාබත් හෙවත් ස්නානය කිරීම අනිවාර්යය කරන අවස්ථාවක ස්නානය කරන ක්රමය.
77- අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය
100- සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය
