මාර්ගෝපදේශ හා උපදෙස් - الصفحة 2

මාර්ගෝපදේශ හා උපදෙස් - الصفحة 2

40- කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහුට යම් විපතක් ඇති වී ඔහු අල්ලාහ් නියෝග කළ දෑ පවසා සිටියේ නම්: "ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්" (සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම ඔහු වෙතම අපි නැවත හැරී යන්නෝ වෙමු.) (අල්-බකරා: 156) අල්ලාහුම්ම අඃජුර්නී ෆී මුසීබතී, වඅඃක්ලිෆ් ලී කඃයිරන් මින්හා (අහෝ දෙවිඳුනි, මා හට අත්ව ඇති විපතෙහි මට ප්‍රතිඵල පිරිනමනු මැනව. ඊට වඩා යහපතක් මා වෙනුවෙන් පසුවට නියම කරනු මැනව

47- අම්ර් ඉබ්නු තලබ් රලියල්ලාහු අන්හු දන්වයි නබි තුමාණන් කෙරෙහි යම් වස්තූන් ගෙනෙන ලදි ඒය සමහරැන්ට බෙදා දුන්හ සමහරැන්ට නොදුන්හ පසුව නොලැබුනු අය අපටත් දීමට තිබුණා යැයි පැවසීම නබි තුමානන්ට අාරංචි විය ඒම නිසා අල්ලාහ්ව ප්රංශසා කළ පසුව අල්ලාහ කෙරෙහි දිව්රා කියමි මා සමහරක් පෙළට දෙමි තවත් පෙළක් මා අත පසු කරමි මා කවරෙකුට නොදී අතපසු කරන්නේද ඔහු මට ඉතා ස්නේහවන්තයකි මා තවත් පිරිසකට ඔවුන්ගේ හදවත් තුල තිබෙන්නාවු බිය දැඩි තිගැස්ම සදහා දෙමි තවත් සමරවරැන්ගේ සිත් තුල අල්ලාහ් දී අැති ධනවත්කම හා අනෙකුත් යහපත කරැණුපතා නොදෙන්නෙමි අම්ර් ඉබ්නු තංලිබ් නැමැත්තාද ඒවැනි කෙනෙකි යැයි පැවසූහ තවද අම්ර් ඉබ්නු තලිබ් රළියල්ලාහු මෙසේ පවසයි නබි තුමාණන්ගේ මෙම ඔවදන කියමන රතු පැහැති ඔටුවන් මට ලැබුණද මා ඒය ප්රිය නොකරමී